Online මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී ඔබ හැමදෙනාටම මුහුණදීමට වෙන ප්‍රධානතම ගැටලුව තමයි ඔබේ ව්‍යාපාරයේ සියලු අංශය එකම වේදිකාවක් තුළ කළමනාකරණය කර ගැනීමට බැරිවීම, ඒ වගේම වංචනික පාරිභෝගිකයන් නිසා භාණ්ඩ Return වීම, ඔබගේ COD මුදල් නිසියාකාරව කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම, ඔබට අවශ්‍ය වාර්තා නිසියාකාරව අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි වීම, ඉතින් මේ වගේ කී නොකී හේතු රාශියක් නිසා ඔබේ අනාගත ව්‍යාපාරික ඉලක්ක වලට ඔබට යන්න හරිම අමාරුයි. ඒ වගේම ඔන්ලයින් ව්‍යාපාර කඩාගෙන වැටෙන්න මූලිකවම බලපාන්නෙත් මෙන්න මේ කරුණු ම තමයි. ඉතින් එහෙනම් මේ ඒ හැම ගැටළුවකටම සමු දෙන්න ඒ වගේම ඔබේ ඔන්ලයින් ව්‍යාපාරය නිවැරදි මාවතකට ගන්න මෙන්න ඔබට අවස්ථාව ඇවිල්ලා. ...Read more
- 👉 Orders Status Update
- 👉 Fake Customer blacklist
- 👉 Inventory Management
- 👉 Expenses Report
- 👉 Telephone Index
- 👉 Return Received / Exchange Received Update
- 👉 Multiple Stores Management
- 👉 Reminding Notepad
- 👉 Multiple Uses Management
- 👉 Customers Trust Level
- 👉 Bulk Order Uploading
- 👉 Multiple Export Template
- 👉 Waybill Printing
ඉතින් අදම EzBiz online stores management portal සමග අත්වැල් බැඳගෙන ඔබේ Online ව්‍යාපාරයේ සුභ සිහිනය දකින්න.....
පියනගන්න www.ezbiz.lk වෙත.
ඔබට දීප්තිමත් අනාගතයකට අපෙන් සුභ පැතුම් ...